Search

Latest News

  • Card image cap 10 Jan2021
    2024 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය සදහා නවක සිසුන් බඳවා ගැනීම.

     2024 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය  සදහා නවක සිසුන් බඳවා ගැනීම සදහා පසු ගිය 2022.12.22 දින සම්මුඛ පරීක්ෂණ කටයුතු පැවැත්වූ අතර එයින් සමත් ශිෂ්‍ය,ශිෂ්‍යාවන්ට පාසලට ඇතුළු වීමට වරම් හිමිවේ.කෙසේවෙතත් නව සිසුන් බඳවා ගැනීමේ දිනය ලෙස 2023.01.10 දිනය විදුහල්පතිතුමා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

     
  • Card image cap 01 Oct2020
    නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

    2023 වර්ශයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වීම පිළිබදව අප පාසලේ විදුහල්පතිතුමා දැනුම් දී තිබෙනවා.

     
  • Card image cap 01 Oct2020
    ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම

    පාසල් නව ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැළදවීමේ උත්සවය 2022.10.11 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලදි.මෙම අවස්ථාවේ දී සිසුන් එකසිය දසදෙනෙකුට නිල ලාංජන පැළදවීමට තෝරා ගෙන තිබූ අතර එම අවස්ථාවට විදුහල්පතිතුමා ඇතුළු  ගුරු මණ්ඩලයත් සහ දෙමාපියන් සහභාගි විය.

     
  • Card image cap 01 Oct2020
    ශිෂ්‍ය බට කණ්ඩායම් සදහා නවක සෙබළුන් බදවා ගැනීම

    පාසල් ශිෂ්‍ය බට කණ්ඩායම් සදහා නවක සෙබළුන් බදවා ගැනීම මේ දිනවල 2023.01.03- 2023.01.30 අතර සිදුකරයි.පොලිස් සහ හමුදා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ බඳවා ගැනීම් සිදු කෙරේ.සිසුන් තුළ විනය සහ මනා ආකල්ප ඇති කිරීම මෙහි අරමුණ වේ.