ඔරුබැදිවැව පදිංචිව සිටි ජේමිස් අප්පුහාමි මහතාගේ ධන පරිත්‍යාගයෙන් සහ ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉහත ආකාරයෙ කටුමැටි ගසා ඉලුක් සෙවිලි කරන ලද අඩි 52 x 16 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක ආරම්භ විය.