2023 වර්ශයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වීම පිළිබදව අප පාසලේ විදුහල්පතිතුමා දැනුම් දී තිබෙනවා.
ඒ අනුව 2023 වර්ශයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස අවසන් සතිය තුළදී පැවැත්වේ. මේ සදහා 6,7,8,9,10 සහ 12 යන ශ්‍රේණිවල සිසුන්ට පමණක් සහභ්හාගිවීමට අවස්ථාව ඇති බවත් විදුහල්පතිතුමා විසින් ප්‍රකාශ කර ඇත. තවද ක්‍රීඩා උත්සවය සදහා පුහුණුවීම් කිරීමට පාසල් කාලය තුලදී ඉඩ නොදෙන බවත් පාසල නිමවී දහවල් 1.30 පසු සවස් කාලයේදී පුහුණුවීම්වලට ඉඩ ලබාදෙනබවත් දැනුම්දී තිබේ.