- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Announcement
- 2024 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය සදහා නවක සිසුන් බඳවා ගැනීම.
පුවත් සහ විශේෂ අවස්ථා
2024 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය සදහා නවක සිසුන් බඳවා ගැනීම.
Search
Latest News
-
2024 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය සදහා නවක සිසුන් බඳවා ගැනීම.
2024 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය සදහා නවක සිසුන් බඳවා ගැනීම සදහා පසු ගිය 2022.12.22 දින සම්මුඛ පරීක්ෂණ කටයුතු පැවැත්වූ අතර එයින් සමත් ශිෂ්‍ය,ශිෂ්‍යාවන්ට පාසලට ඇතුළු වීමට වරම් හිමිවේ.කෙසේවෙතත් නව සිසුන් බඳවා ගැනීමේ දිනය ලෙස 2023.01.10 දිනය විදුහල්පතිතුමා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
Super user 1 Announcement 0 -
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
2023 වර්ශයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වීම පිළිබදව අප පාසලේ විදුහල්පතිතුමා දැනුම් දී තිබෙනවා.
Super user 1 Sport News 0 -
ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම
පාසල් නව ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැළදවීමේ උත්සවය 2022.10.11 දින කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලදි.මෙම අවස්ථාවේ දී සිසුන් එකසිය දසදෙනෙකුට නිල ලාංජන පැළදවීමට තෝරා ගෙන තිබූ අතර එම අවස්ථාවට විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයත් සහ දෙමාපියන් සහභාගි විය.
Super user 1 News & Highlights 1 -
ශිෂ්‍ය බට කණ්ඩායම් සදහා නවක සෙබළුන් බදවා ගැනීම
පාසල් ශිෂ්‍ය බට කණ්ඩායම් සදහා නවක සෙබළුන් බදවා ගැනීම මේ දිනවල 2023.01.03- 2023.01.30 අතර සිදුකරයි.පොලිස් සහ හමුදා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ බඳවා ගැනීම් සිදු කෙරේ.සිසුන් තුළ විනය සහ මනා ආකල්ප ඇති කිරීම මෙහි අරමුණ වේ.
Super user 1 News & Highlights 0