images/WhatsApp_Image_2023-01-06_at_72940_PM.jpeg
WhatsApp_Image_2023-01-06_at_64239_PM.jpeg
2021-10-_1.jpg
WhatsAppImage2023-01-07at44200PM.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

"ප්‍රඥාවෙන් නව ලොවට."

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ඌව පළාතේ මහියංගණ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතීක අංශය යටතේ ක්‍රියාත්මක වේ. මහියංගණ කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

 

Read More

 

පාසලේ මෙහෙවර

" නව සහස්‍රයට ගැළපෙන දැනුම ආකල්ප කුසලතාවලින් පිරිපුන් සදාචාර සම්පන්න දරු පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි."

Notice Board

ශිෂ්‍ය බට කණ්ඩායම් සදහා නවක සෙබළුන් බදවා ගැනීම

2024 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය  සදහා නවක සිසුන් බඳවා ගැනීම.

Orubediwewa MV