අඛන්ඩව පස් වසරක් නැටුම්හි ජාතික අභිමානය රැගෙන පැමිණියේ අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි.එක දිගට කොඨ්ඨාස,කලාප,පළාත්, යන පියවර ජයග්‍රහනය කර ජාතික මට්ටමින් ජයග්‍රහනය කරග ගැනීමට හැකි වූයේ පුහුණු ආචාර්‍යවරුන්ගේ හා නර්තනය ඉගෙන ගන්නා,ඒවාට සහභාගී වන දූ දරුවන්ගේ අප්‍රමාන කැප කිරීම මතය.මෙවරත් ඉසව් 3ක් මගින් පළාත් ජයග්‍රහණ 3ක් සහ සමස්තලංක එක් ජයග්‍රහණයක් ලබා ගනීමට හැකියාව ලැබී ඇත